ලස්සනට පිළිවෙලකට Desktop එක තියාගන්න හැමදාම දකින themes අතර සිරාම Sofware එකක්
ඔන්න කාලෙකින් ආයෙමත් ආව ඔයාලව බලල යන්න..හිස් අතින්නම් නෙමේ ආවේ.Themes හොයා හොයා Net එකේ කැරකි කැරකි ඉන්නකොට මට ෆට්ට සොෆ්ට්වෙයක් එකක් හම්බුනා.සැහෙන කාලෙකින් හම්බුන සිරාම සොෆ්ට්වෙයාර් එකක් තමා මේක.සොෆ්ට්වෙයාර් එකේ නම තමා.. Real Desktop™ .තනියම කන එකට වඩා බෙදාගෙන කන එක හොද නිසා හිතුන ඔයාලත් එක්කත් බෙදාගන්න.මේ සොෆ්ට්වෙයාර් එක දාගත්තම ඔයාලගේ ඩෙක්ස්ටොප් එක වෙනස් වෙනව.හරියට එක නිකන් 3D Room එකක් වගේ ,එහෙමත් නැතිනම් 3D මේසයක් වගේ.එක එක විදිහෙ ලස්සන වැඩ කැලි දාල ඩෙස්ක්ටොප් එක ලස්සනට තියාගන්න පුළුවන්.ඔයාලට ඕන ඕන විදිහකට අයිකන් තියාගන්නත් පුළුවන්.අයිකන් එහෙමෙහෙ කරන්නත් හරිම ලේසි.අයිකන් එහෙ මෙහෙ කරනකොට ලස්සන සද්දයකුත් එනවා.වැඩි විස්තර කිවුවොත් අගයක් නැති වෙනවනේ.එහෙනම් ඔයාල අරගෙනම බලන්නකෝ වැඩේ කොහොමද කියල.
මෙතන කොටලා බාගන්න.බාගෙන Install කරලා Crack නොකර පාවිච්චි කරන්නත් පුළුවන්. Crack කලත් වැරද්දක් නෑ.. හැබැයි Crack කරලා රන් කරන්න ගියාම key එකක් අහනවා.එකට ඔය මොනා හරි අකුරු ටිකක් ටයිප් කරන්න.
මේක තියෙන්නේ 7zip ෆයිල් එකක් හැටියට Password එකක් දීල.බාගෙන එක්ස්ට්‍රක් කරන්න ගියාම Password ඉල්ලනවා එකට rasikablog කියල දෙන්න.
මෙතන කොටලත් බාගන්න පුළුවන්
pw - rasikablog
වැඩේ හොදනම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.මාත් එක්ක එකතු වෙන්න පුලුවන්නම් එක මාව තව දිරිගන්නවී.එහෙනම් මම ගිහින් එන්නම්
බාගන්න කලින් පල්ලෙහා තියන පින්තුර ටිකත් බලන්නකෝ ...

No comments:
Post a Comment